Translate

Tuesday, July 21, 2015

*අද  මම ඔයාලට  කියලා දෙන්නේ  පරිගණක  වර්ග  ගැන .මේ ලෝකයේ  විවිධ වර්ගවල  පරිගණක  තියෙනවා .විවිද කාර්යයන්ට මේ පරිගණක යොදා ගන්නවා.ඒ  වගේ ස්ථානවලට  උදාහරණ  තමා  කාර්යාල,ගුවන් තොටුපළවල්,සමාගම් යනාදිය.කාලගුණ වාර්තා සෙවීමටද  පරිගණක  භාවිත කරනවා.මම        දැන් ඔයාලට පෙන්නන්නම්  පරිගණකයක කොටස්
1.
2.
මේවා  තමයි  පරිගණකයේ  කොටස්  මේවයින් පරිගණකයේ  විවිධ වූ  වැඩ  කරදෙනවා .1  රූපයේ දැක්වෙන්නේ  පරිගණකයට  සම්බන්ධ  කල හැකි  උපාංග .2  රූපයේ  දැක්වෙන්නේ  සී.පී.යූ  හි  කොටස්  .මෙම  කොටස්  නොමැතිව  පරිගණකයේ  කිසියම් වූ  කාර්යයක්  කළ  නොහැකියි .අපිට  මෙම  උපාංග මේ වෙබ්    සේවා  මගින්  ගෙදරටම  ගෙන්වා  ගත  හැකියි.
    1.ඊ  බේ (E BAY
        2.කයිමු (KAYMU)
        3.වාවු        (WOW)
            4.අලිබබා(ALIBABA)
මම  දැන්  ඔබට  පෙන්වන්නම්  පරිගණක වර්ග  ගැන
අදට  මම  ඔබ වෙත  ගෙන  ආ තොරතුරු සමාප්තයි
මීළඟ  මාසයේදීත් හමුවෙමු