Translate

Saturday, August 22, 2015

මම පොඩ්ඩක්  පරක්කු වුණා  යාලුවනේ ,සොරි.ඒ වගේම  මට ඔයාලට  ගුඩ් නිවුස් එකක් කියන්න තියනවා
ඒක  තමා  මම  ඔයාලා වෙනුවෙන්ම  පෝස්ට්  සතියෙන් සතිය  දාන එක .
දැන් අපි  මේ  හැම  දෙයක්ම අමතක කරලා .මේ සතියේ  මාතෘකාව ගැන කතා කරමු .
ඒක තමා අපේ ගෙවල්වල  භාවිත වෙන 
                      Digital  Computers [ඩිජිටල් පරිගණක ]
මේ තමයි  විකිපීඩියා එකේ තියෙන විස්තරය:
     
               රිගණකයක් යනු දී ඇති උපදෙස් මත ක්‍රියාකරණ යන්ත්‍රයකි. වෙනත් ඕනෑම යන්ත්‍රයක් නිෂ්පාදනය කරන අවස්ථාවේම නිෂ්චිත කාර්යයක් සිදු කිරීම සඳහා සැලසුම් කරන නමුත් පරිගණකයක් සැලසුම් කරන්නේ එහි මතකයට (Memory) ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමටයි. ඒ අනුව පරිගණකය යනු ක්‍රමලේඛයක් මත ක්‍රියාවලිය පාලනය කල හැකි යන්ත්‍රයකි.
මම මේ ගැන තවත් තොරතුරු අරගෙන ලබන සතියෙත් එන්නම්.Bye

No comments:

Post a Comment