Translate

Tuesday, September 1, 2015

ඔන්න අද මම ඔයාලා  වෙනුවෙන්ම  හවස  පොස්ට් එකක් දාන්න  හිතුවා.මම අද උදේ ඔයාලට දැනගන්න ලබාදුන්නේ Main Frame computers   ගැන දැන් මම එයම   Continue  කරන්නම් 

මෙන්න Main Frame computers ගැන :
Main Frame computers කියන්නේ  ප්‍රමාණයෙන් ඉතා විශාල සහ මිලෙන් අධික පරිගණක වර්ගයක්.මේවා ජන සංගණනයන්ට,කර්මාන්ත ,තොග දත්ත සැකසීමට යොදා ගන්නවා.මෙන්න ඉස්සර ඉදන් දැන් දක්වා Main Frame computersවල  පින්තූර
 Bye.මම යනවා .

No comments:

Post a Comment