මේවා තමයි පරිගණකයේ කොටස් මේවයින් පරිගණකයේ විවිධ වූ වැඩ කරදෙනවා .1 රූපයේ දැක්වෙන්නේ පරිගණකයට සම්බන්ධ කල හැකි උපාංග .2 රූපයේ දැක්වෙන්නේ සී.පී.යූ හි කොටස් .මෙම කොටස් නොමැතිව පරිගණකයේ කිසියම් වූ කාර්යයක් කළ නොහැකියි .අපිට මෙම උපාංග මේ වෙබ් සේවා මගින් ගෙදරටම ගෙන්වා ගත හැකියි.
1.ඊ බේ (E BAY
2.කයිමු (KAYMU)
3.වාවු (WOW)
4.අලිබබා(ALIBABA)
මම දැන් ඔබට පෙන්වන්නම් පරිගණක වර්ග ගැන
අදට මම ඔබ වෙත ගෙන ආ තොරතුරු සමාප්තයි
මීළඟ මාසයේදීත් හමුවෙමු



This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete